නිෂ්පාදනය : අමලිනි ද සේරා, ඔලිවර් ෆ්‍රීඩ්මන් සහ නටාෂා වැන් හොෆ්.

මෙම සබඳතා ඇතිකර ගැනීමට සහය දැක්වූ පානම්පත්තු සුරකීමේ සංවිධානය, වැවිලි කර්මාන්ත ප්‍රවර්ධන සමාජ ආයතනය (SIDPS) – මස්කෙළිය, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය (NAFSO) – යාපනය, මුස්ලිම් කාන්තා සංවර්ධන අරමුදල (MWDF) යන ආයතන මෙන්ම උපශීර්ෂ සහ අනෙකුත ලේඛන පරිවර්තනයට සහය දැක්වූ A. සෑම් පෝල් සහ ජනන්තන් තවරාජා යන මහත්මවරුන් ට ද අපි ස්තූතිවන්ත වෙමු.

This exhibit was supported by Historical Dialogue.lk, an initiative of the programme Strengthening Reconciliation Processes in Sri Lanka (SRP). SRP is co-financed by the European Union and the German Federal Foreign Office and implemented by Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH and the British Council.